Trending Newsඑසැන පුවත්දේශීය

නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු විදේශීය නිරීක්ෂණ කාණ්ඩායම් එම සාකච්ඡාවට සහභාගි වන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අසියානු රටවල නිරීක්ෂණ කණ්ඩායම් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතයි. කණ්ඩායම් 10ක් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඩොලර් මිලියන 200 ක ණයක් ලැබෙයි.

Editor O

எதிர்வரும் சில நாட்களில் மின்சாரம் தடை ஏற்படும் அபாயம்

Mohamed Dilsad

තැපැල් වර්ජනයේ අලුත්ම තත්ත්වය

Editor O

Leave a Comment