Trending Newsඑසැන පුවත්දේශීය

ජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපති

ජාතිවාදය සහ ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සියලුදෙනා එක්ව රට ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ අතර මුස්ලිම් ජනතාවගේ කැමැත්ත මත භූමිදානය හෝ ආදාහනය කළ හැකි පරිදි නව නීති ගෙන ආවේ තම ආණ්ඩුව බවද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාවේ සමන්තුරේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

Editor O

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment