Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

(UTV | කොළඹ) –

මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි. මේ අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328යි දශම 3ක් ලෙස සටනහ් වී තිබුණා.

Related posts

Great Britain women beaten by US in curling

Mohamed Dilsad

Six suspects arrested for illegal gem mining

Mohamed Dilsad

විපක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල සේවක වැටුප් ගෙවීමට රජයෙන් මුදල් නොදෙන ලකුණුු..???.

Editor O

Leave a Comment