Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

(UTV | කොළඹ) –

රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වැනි සිකුරාදා දින අවසන් වන බවත්,  තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පේරාදෙණිය මල්වත්ත ජලයෙන් යටවෙයි

Editor O

Russian nuclear accident: Medics fear ‘radioactive patients’ – [PHOTOS]

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment