Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල්, නාම යෝජනා අත්සන් තබයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ නාමයෝජනා පත්‍රයට අද (14) පස්වරුවේ අත්සන් තැබුවේය. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ අතර, එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,  කැබිනට් අමාත්‍යවරු ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.

 

Related posts

මැතිවරණ කොමිසමට ජනපතිගෙන් ලැබුණු උපදෙස් පැය 7 කට පෙර

Mohamed Dilsad

சகல அரச ஊழியர்களினதும் சம்பளம் அதிகரிப்பு-மஹிந்த அமரவீர

Mohamed Dilsad

Thirteen acquitted in Trincomalee murder trial

Mohamed Dilsad

Leave a Comment