Trending Newsඑසැන පුවත්දේශීය

පාඨලීගේ සහය සජිත්ට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට අද (14) ඔවුන් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

“සමගි ජනරජයක්, දේශය වෙනුවෙන් එක්වෙමු.!” මැයෙන් අද (14) පැවැති වැඩසටහනටද පාඨලී චම්පික රණවක සම්බන්ධ විය.

Related posts

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායක අතර හමුවක්

Editor O

රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක වැඩ කරලා

Editor O

රත්‍රං මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment