Trending Newsඑසැන පුවත්දේශීය

රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක වැඩ කරලා

රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක සේවයේ නිරතව ඇති බවට එම රෝහලේ අධ්‍යක්ෂවරයා විසින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මඟින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු 2025 අගෝස්තු 14 වනදා පොදු චක්‍රලේඛ අංක 02/ 99 චක්‍රලේඛයේ විධිවිධාන උල්ලංඝනය කරමින් , නියමිත ක්‍රමවේදයෙන් පරිභාහිරව පෞද්ගලික රෝහලක සේවයේ යෙදී ඇති බැවින් ඔවුන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ට දැනුම් දීමක් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ විසින් යොමුකළ ලිපිය පහතින්

Related posts

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

සියලු පාසල් සඳහා ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 11,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment