දේශීය

රත්‍රං මිල යළි ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

 

ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (29) එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

 

මේ අතර ඊයේ රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related posts

දිනෙක ශ්‍රී ලංකාව තුළ භාවිත කල වැඩිම කොවිඩ් මාත්‍රා සංඛ්‍යාව ඊයේ

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් චීනයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

Editor O

Leave a Comment