Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල්, නාම යෝජනා අත්සන් තබයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ නාමයෝජනා පත්‍රයට අද (14) පස්වරුවේ අත්සන් තැබුවේය. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ අතර, එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,  කැබිනට් අමාත්‍යවරු ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.

 

Related posts

இதயங்களை கொள்ளை கொள்ளும் நயன்தாரா

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

காதலனை வீட்டுக்கு அழைத்த காதலி..! காதலனுக்கு நேர்ந்த பரிதாப நிலை

Mohamed Dilsad

Leave a Comment