දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

(UTV | කොළඹ) – අද (15 ) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

Related posts

ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹට කොරෝනා ව්‍යාප්තවීමේ මූලාශ්‍රය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment