දේශීය

කඩුගන්නාව මාර්ගය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

(UTV | කොළඹ) – නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

නා උයනට, නාමල්ගෙන් ඩක්කුවක්

Editor O

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment