Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ බලන පොලිස්පති පත් කිරීම ගැන කථානායකට මැදිහත්වෙන්නැයි ජනාධිපති කියයි.

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණ සමයේදී සති 2කට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී තිබේ.

පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ද කාර්යයේදී මැදිහත් නොවන බවත්, ඒ සඳහා කඩිනම් විසඳුමක් පිළිබඳ සොයා බලන ලෙසත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

Mohamed Dilsad

கலிபோர்னியா காட்டுத்தீ – 36 மாவட்டங்களில் மின்சாரம் துண்டிப்பு

Mohamed Dilsad

பணிப்புறக்கணிப்பு தினம் குறித்து இன்று தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment