දේශීය

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය මඟින් උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන ඇති මෙම උපපොලිස් පරීක්ෂකවරයා, ත්‍රිකුණාමලය, නිලාවේලි පොලීසියේ රාජකාරි කළ නිලධාරියකු බවට වාර්තා වේ.

 

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අධික ඉල්ලුමක් : ස්වාධීන මන්ත්‍රීලා දුරකථන ක්‍රියාවිරහිත කර සැඟවිලා….?

Editor O

ඖෂධ හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment