Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව මංමාවත්,  පාලම්,  බොක්කු සහ දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම ඊට ඇතුලත්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය 13දා සිට බලාත්මකයි.

Related posts

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්(ඡායාරූප)

Mohamed Dilsad

වැටුප් ගන්නේ නෑ කියන මාලිමාවේ, මන්ත්‍රීවරයෙක් වැසිකිළි ටෙන්ඩරයටත් අත තියයි.

Editor O

“I think clearly and make decisions accordingly” – Rajini at fan meet

Mohamed Dilsad

Leave a Comment