Trending News

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්(ඡායාරූප)

(උදයම්,ඉන්දුනීසියාව) – ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද (07) පෙරවරුවේ ජකර්තා නුවර දී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

සමුළුව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo) මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-6-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-4-UDM-SIN.jpg”]

 

Related posts

New Non-Cabinet, Deputy, and State Ministers take oaths

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

Editor O

Gary Oldman to star in David Fincher’s ‘Mank’

Mohamed Dilsad

Leave a Comment