Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව මංමාවත්,  පාලම්,  බොක්කු සහ දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම ඊට ඇතුලත්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය 13දා සිට බලාත්මකයි.

Related posts

UNP Parliamentary Group to convene today

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රිනියක් විරෝධය පළ කරයි.

Editor O

අදත් ප්‍රදේශ කීපයකට ගිගුරුම් වැසි සමග තද සුළං

Mohamed Dilsad

Leave a Comment