Trending Newsඑසැන පුවත්දේශීය

සම්බන්ධන්ගේ පුරප්පාඩුවට – කදිරවේලු පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.

(UTV | කොළඹ) –

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා කථානායකවරයා ඉදිරියේ අද (09) උදෑසන දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එම මන්ත්‍රීවරයා දිව්රුම් දුන්නේය.

Related posts

කොරෝනා රෝගීන් ගණන 169කින් ඉහළට

Mohamed Dilsad

පළාත් සභාවට සජබ සහ එජාප එකට තරඟ කිරීමේ එකඟතාවයක්…!

Editor O

පාසල්වල පළමු වාරය ඇරඹේ | එක සහ හය ශ්‍රේණි ඇරඹීම පසුවට

Editor O

Leave a Comment