Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට යනවා.

(UTV | කොළඹ) –

ජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයෙන් පිරිසක් ඉවත්ව යන බවට පවතින ප්‍රචාර සම්බන්ධයෙන් ද පිළිතුරු ලබාදුන්නා.

Related posts

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

රණකාමීන්ගේ පා ගමන අද නිදහස් චතුරස‍්‍රය අසළින් අවසන් වෙයි

Mohamed Dilsad

The Prison Guard who was arrested suspended from work

Mohamed Dilsad

Leave a Comment