Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට යනවා. by Editor OJune 29, 2024June 29, 20240114 Share0 (UTV | කොළඹ) – ජනාධිපති සිහින දකින අය පක්ෂය හැර ගියද සමගි ජනබලවේගය සමගිව ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයෙන් පිරිසක් ඉවත්ව යන බවට පවතින ප්‍රචාර සම්බන්ධයෙන් ද පිළිතුරු ලබාදුන්නා.