Trending Newsඑසැන පුවත්දේශීය

අපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීමයි – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

අපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීම බවත්, රට ගොඩනැගිය හැකි වන්නේ විනාශ කිරීමෙන් නොව ඉදිකිරීමෙන් බව ද, ජනතාව තේරුම්ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇඹිලිපිටය කොළොන්න මොරකැටිය මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. සක්වල වැඩසටහනේ 268 වැන්න මෙසේ ක්‍රියාත්මක කෙරිණ.

Related posts

பத்தேகம பிரதேச சபை தவிசாளர் கைது

Mohamed Dilsad

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

நான்கு முறை தங்கம் வென்ற மோ ஃபராஹ், அமெரிக்காவில் சாதனை

Mohamed Dilsad

Leave a Comment