Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු ජූලි 1දා සිට සියයට 5%කින් පහළට

(UTV | කොළඹ) –

එළඹෙන ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ. මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ජාතික ගමනා ගමන කොමිෂම මගින් නව බස් ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

வட மாகாண சபை பிரச்சினை தொடர்பில் பல்வேறு தரப்புடன் பேச்சுவார்த்தை

Mohamed Dilsad

කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක්

Mohamed Dilsad

නොරොච්චෝලේ සේවකයන් සිව් දෙනෙක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment