දේශීය

නොරොච්චෝලේ සේවකයන් සිව් දෙනෙක් PCR පරීක්ෂණයට

(UTV | පුත්තලම) –  නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ සේවකයන් 04 දෙනෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ PCR පරීක්ෂණවලට යොමුකර තිබෙන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන්කර සිටියේය.

ඒවායෙහි ප්‍රථීඵල අද දිනය තුළ ලැබීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පරීක්ෂණවලට භාජනය කල සේවකයන් 04 දෙනාගේ ප්‍රථිඵල වාර්තා අනුව ඉදිරි පියවර තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අත්තනගලු ඔය පිටාර ගලයි ; ගම්පහ නගරයට මහා ගංවතුර අවධානමක්…;! වහාම ඉවත් වෙන්න….

Editor O

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

Leave a Comment