සේයා පුවත

රුසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේය.

ඔවුන් විෂබීජහරණ ක්‍රියාවලියකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.

Related posts

මහා සිනමාවේදියානෙණි ඔබට සුභ ගමන්

Mohamed Dilsad

නිදහස් දින උළෙලට පෙර සූදානම

Mohamed Dilsad

රට දැය වෙනුවෙන් කැපවූ එක් විශේෂිත රණවිරුවෙකුගේ ජීවිතයේ සොඳුරුම දිනය

Mohamed Dilsad

Leave a Comment