දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කෝවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

Mohamed Dilsad

ලුණු හිඟවුණේ ඇයි…? – රයිගම් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment