දේශීය

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

(UTV | කොළඹ) – නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (02) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවය.

ඒ අනුව, ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Related posts

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට

Editor O

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක්  පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වයි

Mohamed Dilsad

Leave a Comment