Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Related posts

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

Mohamed Dilsad

Veteran singer Ivo Dennis passes away

Mohamed Dilsad

Leave a Comment