Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ජෝන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇත..

සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

சாக்லேட் சமோசா

Mohamed Dilsad

பேரூந்து விபத்தில் 4 பேர் பலி – 19 பேர் காயம்

Mohamed Dilsad

විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment