දේශීය

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – බිඳ වැටී තිබූ දිවයින පුරා රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000ක් පමණ පද්ධතියට පිවිසෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

කොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment