දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

(UTV | කොළඹ) – අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමනි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් තොග අද පස්වරු 2 වන විට අවසන් වන බවයි.

කෙසේ වුවත් සෙනසුරාද දිනයේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් කප්පාදුවකින් තොරව එම තත්වය කළමණාකරණය කිරිමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් නැවතී තිබූ පිළිකා ප්‍රතිකාර ලබන මස සිට යළිත්

Mohamed Dilsad

නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment