දේශීය

නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනය මෙන්න

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව ලබන 19 වනදා සිට 22 වනදා දක්වා යළි රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනුණා.

Related posts

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

උපාධිධාරින්ට රැකියා අයදුම්පත් සඳහා ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment