දේශීය

ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට චෝදනා

(UTV | කොළඹ) – බස් රථ සදහා භාවිත කිරීමට සිදුව ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඩීසල් බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ එම ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

මහනුවර ගොඩනැගිලි විමර්ශණයට විශේෂ ඉංජිනේරු කමිටුවක්

Mohamed Dilsad

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment