දේශීය

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය අසල විරෝධතාවයේ යෙදී සිටි පිරිස් මේ වන විට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වනවා.

අප මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ, විශාල පිරිසක් මේ වන විට එම ස්ථානයට රැස්වී ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

Related posts

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාරදෙයි!

Editor O

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කරනවා – ජනාධිපති

Editor O

පොහොට්ටුවේ රැස්වීමකට කර තිබූ සැරසිලි , ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ගලවලා : පොලීසිය ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment