දේශීය

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

 

2023 පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

Related posts

පළාත් පාලන ආයතන 250 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Editor O

ගිවිසුමේ සඳහන් කරුණු ඉටුකරනවාදැයි බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනියා ලංකාවට

Editor O

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාකරුට වසර 20ක සිර දඬුවම් : අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

Editor O

Leave a Comment