දේශීය

කොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්

(UTV| කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

Mohamed Dilsad

භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment