ක්‍රීඩා

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟය හෙට

(UTV | සිඩ්නි) – නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (03) පැවැත්වීමට නියමිතයි.

පසුගිය තරඟාවලියේ තරග 2 – 0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තුන්වන තරගය හෙට සිඩ්නි නුවරදී පැවැත් වීමට නියමිතයි.

 

Related posts

මෙවර IPL තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

Mohamed Dilsad

එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

Mohamed Dilsad

උපුල් තරංගට රසල්ගෙන් කැපිල්ලක්

Mohamed Dilsad

Leave a Comment