Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී පැවැත්විය යුතු බවත්,  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තිබෙන බවද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගාල්ල ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ රැස්වීමකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නේදැයි තවමත් නිශ්චිතව තීරණය කර නැති මුත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

Mohamed Dilsad

SLFP holds meetings with the President to discuss No-Confidence Motion

Mohamed Dilsad

ஐக்கிய தேசிய கட்சி முழுமையாக மறுசீரமைக்கப்பட வேண்டும் – சரத் பொன்சேக்க

Mohamed Dilsad

Leave a Comment