Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

(UTV | කොළඹ) –

විස්සයි – විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය ජයගත්හ. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළහ. එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණි. ඕස්ට්‍රෙිලියාව 20-20 තරඟයකදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වූයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

Related posts

පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment