Trending Newsඑසැන පුවත්විදෙස්

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයක

(UTV | කොළඹ) –

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද (19) උදෑසන උතුරු කොරියාවට පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24 ක ට පසුව වීම විශේෂත්වයකි.

රුසියා ජනාධිපතිවරයා පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් මහත් හරසරින් ඔහුව පිළිගත්හ. උතුරු කොරියා නායකයා රුසියා ජනාධිපතිවරයාව රතු පලස මතදී වැළඳ ගනිමින් පිළිගැනීම  බටහිර මාධ්‍යයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙන බව සඳහන්. අද දිනයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර විනාඩි 90 ක විශේෂ සාකච්ඡාවක් , ඡායාරූප ගැනීමේ අවස්ථාවක් සහා  තේ පැන් සංග්‍රහයක් පැවැත් වෙන බව, විදේශ මාධ්‍ය සඳහන් කරයි.

ඡායාරූපය – විදෙස් මාධ්‍ය

Related posts

நனோ தொழில்நுட்பத்தின் மூலம் புற்றுநோயை அழிக்கும் ஒளடதங்களை உற்பத்தி செய்யும் தொழிற்சாலை

Mohamed Dilsad

Prof. Rohana Lakshman Piyadasa appointed as SLFP Acting Chairman

Mohamed Dilsad

ඉරානයෙන් තෙල් නිධියක් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment