Trending Newsඑසැන පුවත්විදෙස්

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියා සංචාරයක

(UTV | කොළඹ) –

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද (19) උදෑසන උතුරු කොරියාවට පැමිණියේය. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24 ක ට පසුව වීම විශේෂත්වයකි.

රුසියා ජනාධිපතිවරයා පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් මහත් හරසරින් ඔහුව පිළිගත්හ. උතුරු කොරියා නායකයා රුසියා ජනාධිපතිවරයාව රතු පලස මතදී වැළඳ ගනිමින් පිළිගැනීම  බටහිර මාධ්‍යයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙන බව සඳහන්. අද දිනයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර විනාඩි 90 ක විශේෂ සාකච්ඡාවක් , ඡායාරූප ගැනීමේ අවස්ථාවක් සහා  තේ පැන් සංග්‍රහයක් පැවැත් වෙන බව, විදේශ මාධ්‍ය සඳහන් කරයි.

ඡායාරූපය – විදෙස් මාධ්‍ය

Related posts

Postal strike called off

Mohamed Dilsad

தமிழ் தேசியக் கூட்டமைப்பு எப்போதும் எதிரானவர்கள்?

Mohamed Dilsad

32 மில்லியன் ரூபா தங்க பிஸ்கட்களுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment