දේශීය

විදෙස් ජාතිකයෙකු ප්‍රපාතයකට ඇද වැටෙයි

විදෙස් ජාතික තරුණයෙකු පුංචි සිරීපාද කන්දෙන් ලිස්සා ගොස් අඩි 50ක් පමණ පහළට ඇද වැටී තිබේ.

 

අද (13) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක කලාපයේදීය.

 

අනතුරින් එම සංචාරකයාගේ එක් පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

 

කන්දෙන් පහළට ඇදවැටුණු සංචාරකයාව ඒ ආසන්නයේ හෝටල් සේවකයින් හා ත්‍රීරෝද රථහිමියන් එක්ව ඇල්ල සංචාරක පොලීසිය විසින් දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දන මිල අද (31) රෑ සංශෝධනය කරාවිද ?

Editor O

මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment