දේශීය

පොහොර ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මේ දිනවල පොහොර වැඩි මිලට විකුණන අලෙවිකරුවන්ට පොහොර ලබා නොදෙන්නැයි පොහොර බෙදා හරින සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල සදහන් කළේ මේ වනවිටත් එවැනි අලෙවිකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන ඇති අතර, ගැටලූ පවතින ප්‍රදේශ වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි.

Related posts

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

සුජීවටත් එපා වුණ දේශපාලනය

Mohamed Dilsad

භික්ෂූන් වහන්සේලා පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment