දේශීය

චීනයෙන් පැමිණෙන මගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක්

(UTV | කොළඹ) – කැපී පෙනෙන ලෙස චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව පහළ ගොස් බවට වාර්තා වේ.

ඊයේ (02) රාත්‍රියේ සහ අද (03) අලුයම චීනයේ සිට ගුවන් යානා 4 ක් කටුනායකට පැමිණ ඇති අතර එමඟින් 1000 කට ආසන්න පිරිසකට පැමිණිය හැකි වුවද ගුවන් යානා 4 න් ම කටුනායකට ළගා වී ඇත්තේ මගීන් 61 දෙනෙකු පමණයි.

ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකුද ඒ අතර විය.

Related posts

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

හෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.

Editor O

නිලධාරිනියකට පහරදුන් ඉංජිනේරුවරයා ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment