දේශීය

හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වසයි

(UTV | කොළඹ) – සියලු මස් මාංශ අලෙවිසැල් , සුරාසැල් හා අනෙක් සියලු මත්පැන් අලෙවි මධ්‍යස්ථානද හෙට (04) වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

72 වන ජාතික නිදහස් දිනය යෙදෙන හෙට දිනයේ මෙම නීතිය කඩ කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව රජය ප්‍රකාශ කර තිබේ.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් ලෙස සැමරීමට නියමිතව ඇත.

Related posts

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

Mohamed Dilsad

සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට නියෝග

Editor O

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම එළඹෙන 9 වනදා

Mohamed Dilsad

Leave a Comment