දේශීයප්‍රමුඛ පුවත 3

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම එළඹෙන 9 වනදා

(UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එළඹෙන 09 වනදා දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ් අනුව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයක කටයුතු කිරීමට රාජපක්ෂ මහතා වරම් හිමිවනු ලැබේ.

2020 මහ මැතිවරණයේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවේය.

Related posts

ඩෙංගු මරණ 31 පනී

Mohamed Dilsad

හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කරයි

Mohamed Dilsad

රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකයි – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment