දේශීය

ඩෙංගු මරණ 31 පනී

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

 

ඒ අනුව මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

 

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන තිබේ.

 

 

Related posts

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දින දෙකකදී 12ක් අතුරුදන්

Mohamed Dilsad

මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 63 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment