දේශීය

ආරක්ෂක ලේකම් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සමඟ සාකච්ඡාවක

(UTV | කොළඹ) – ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේදී මේ වනවිට එම හමුව පැවැත්වෙන බවට වාර්තා වේ.

එහිදී ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල ඥාතීන්ට දිවි ඇති තෙක් වැටුප ලබාගැනීම ඇතුලු ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සාකච්ජාවට එක්වීමට පෙර එහි සභාපති උදිත රොෂාන් කියා සිටියේය.

Related posts

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment