දේශීය

විදෙස් ජාතිකයෙකු ප්‍රපාතයකට ඇද වැටෙයි

විදෙස් ජාතික තරුණයෙකු පුංචි සිරීපාද කන්දෙන් ලිස්සා ගොස් අඩි 50ක් පමණ පහළට ඇද වැටී තිබේ.

 

අද (13) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක කලාපයේදීය.

 

අනතුරින් එම සංචාරකයාගේ එක් පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

 

කන්දෙන් පහළට ඇදවැටුණු සංචාරකයාව ඒ ආසන්නයේ හෝටල් සේවකයින් හා ත්‍රීරෝද රථහිමියන් එක්ව ඇල්ල සංචාරක පොලීසිය විසින් දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

සනත් නිශාන්තගේ සහෝදරයා බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment