දේශීය

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කර තිබෙනවා.

 

ඒ අනුව සැකකරුව ලබන 13 වනදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සුරක්ෂා අයදුම්පත් රක්ෂණ සංස්ථාවට යොමුකරන ලෙසට දැනුම් දීමක්

Mohamed Dilsad

රටවල් 75ක පුරවැසියන්ට වීසා නිකුත් කිරීම ඇමෙරිකාවේ අත්හිටුවයි

Editor O

Leave a Comment