දේශීය

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 06කින් දීර්ඝ කළ බව මහ බැංකුව පවසනවා.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

.

 

Related posts

විදුලි කැපීමක් අත ළඟ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් රට පුරා ආපදා තත්ත්වයක් :ජනතාවට සහන සැලසීමට පියවර ගන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Editor O

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment