Trending News

LPL තරගාවලිය හෙට ආරම්භ වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (06) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ටාර්ස්, දඹුල්ල ඕරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් මෙවර තරඟාවලිය සඳහා සහභාගීවීමට නියමිතයි.

මෙවර LPL තරගාවලිය තුළ තරඟ 24 ක් පැවැත්වෙන අතර මහනුවර පල්ලෙකැලේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල දී දින 17ක් පුරා පැවැත්වෙනවා.

Related posts

ஜனாதிபதி மைத்திரிபால சிறிசேன நாட்டு மக்களுக்கு விசேட உரை [VIDEO]

Mohamed Dilsad

කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි

Editor O

රජයේ ම්‍රද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රහාරයක්

Editor O

Leave a Comment